Search This Blog

Total Pageviews

Powered By Blogger

Wednesday, May 31, 2017

දුප්පත් සිත.....

මහ වැස්සක
සිසිල විදින්න
දේදුන්නක ලස්සන
දකින්න
මට තත්පර නැහැ
ගෙපැල වහල
සිදුරුවෙලා වැහි
බිදෙන් නොතෙමෙන්න
මහා සටනක ......
වසන්තය එනු ඇතැයි
බලාපොරොත්තුවෙන්
කවුළුවෙන්
අනන්තය දෙස බැලූ වාර
අනන්තය
තවමත් මා කවුළුව
අසලය.......

6 comments: