පන්සලේ පුස්තකය
කාවන්ට බිලිවෙලා
බෝමළුව කාසියෙන්
පුරවලා.....
සීතලට බලු පැටවූ
මහපාරේ ගුලිවෙලා
බණ මඩුවේ ටයිල් කැට
ඇතිරිලා......
කරඩුවට හිස තබා
උජාරුව විදින්නට
අත යටින් කාසිකොල
වෙන්වෙලා.....
මහ උසට ගොඩනැගුණු
කිරි පාට තාප්පය
සිල්වතුන් ධනවතුන්
වෙන්කළා.....
No comments:
Post a Comment