Search This Blog

Total Pageviews

Powered By Blogger

Friday, April 28, 2017

අහිමි ආදරය....

ලෝබකම් කළා

දිලෙන නිල් ඇස්වලට.......

සිත අවදි කළා

නුබෙ රුවම දකින්නට......

හද සුසුම් හෙළා

නුබ මගේ නොවන බව.......

මට මතක් කළා

කදුළු ගෙනෙවිත් නෙතු අගට........